ඩොලරය හමුවේ රුපියල දිගටම පල්ලම් බහී …

Date:

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අවප්‍රමාණය වන ආකාරය පසුගිය දින කිහිපය තිස්සේම දැකගැනීමට ලැබිණි.

ඊයේ (13) දිනයේදී ශ්‍රී ලංකා මහබැංකුවේ විනිමය අනුපාත සටහන අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 308.1626 ක් වූ අතර එහි විකුණුම් මිල රුපියල් 321.8765 ක් විය.

ගත වූ සති දෙකක කාලය තුළ ඇමරිකානු ඩොලරයේ අගය ක්‍රමයෙන් වෙනස් වූ ආකාරය පහත වගුවෙන් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...