කොළඹ වරායේ තදබදයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කන්ටේනර් රථ කාර්යක්ෂමව මුදා හැරීමට රේගුව කටයුතු නොකිරීම හේතුවෙන් , නිෂ්කාශන කටයුතු ප්‍රමාද වීමෙන් කන්ටේනර් රථ රැසක් කොළඹ වරායේ සිරවී ඇති බවයි කන්ටේනර් රියැදුරන් පවසන්නේ,

මේ හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බව රියැදුරන් පවසයි.  ආනයනින බහාලුම් සංඛ්‍යාව මේ දිනවල ඉහළ ගොස් ඇති බවයි මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත මහතා පවසන්නේ ,

ඒ හේතුවෙන් පරීක්ෂණ අංගනවල ධාරිතාව ඉක්මවා නිෂ්කාෂණ කටයුතු සිදුකිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සුදත්ත සිල්වා මහතා පැවසුවේ සාමාන්‍ය මාර්ග පද්ධතියේ රථ වාහන තදබදයක් ඇති නොවන පරිදි බාහාලුම් නිදහස් කිරීමේ නව ක්‍රමවේදයක් රේගුව විසින් ආරම්භ කර ඇති බවත් , එම වැඩපිළිවෙළ යටතේ රාත්‍රි කාලයේ බහාලුම් රථ වැඩි වශයෙන් වරායෙන් පිටතට මුදා හැරෙනු ඇති බවයි .

එබැවින් ,සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ , පැය කිහිපයක් එම රථ වරායේ රඳවා ගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසූ අතර, කෙසේ වෙතත් ඊයේ (13) රාත්‍රි කොළඹ වරායේ රඳවා ගත් කන්ටේනර් රථ අද (14)උදෑසන වනවිට වරායෙන් පිට කිරීමට සැලසුම් කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...