ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ  මහ බැංකු නායකත්වය කාන්තාවකට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රථම වරට කාන්තාවක් විසින් ඕස්ට්‍රේලියාවේ මහ බැංකුවේ නායකත්වය  දරනු ලබන බව  වාර්තා වන බව විදෙස් මාධ්‍ය පවසයි .

ඕස්ට්‍රේලියානු සංචිත බැංකුවේ (RBA) වසර හතක් අධිපතිවරයා ලෙස කටයුතු කළ Philip Lowe ගේ නික්මයාමෙන් පසු Michele Bullock පත් වනු ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ,

දැනට RBA හි නියෝජ්‍ය ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කරන Michele Bullock සැප්තැම්බර් 18 වන දින නව තනතුරේ වසර හතක කාලයක් සඳහා වැඩ ආරම්භ කරමින් කටයුතු කිරීමට නියමිත අතර , මෙම භූමිකාවට පැමිණීම අභියෝගාත්මක කාලයක් බවත් ,ශක්තිමත් විධායක කණ්ඩායමක් ඇති බැවින් ඔවුන්ගේ සහාය ලැබෙනු ඇති බවත් Michele Bullock ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...