රාජ්‍ය සේවක නිවාඩු පිළිබඳ චක්‍රලේඛයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023.07.10 වැනිදා  පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේ දී තීරණය ගෙන ඇත්තේ ,  2023.07.11 දින සිට වැටුප් රහිත දේශීය / විදේශීය නිවාඩු අනුමත කරනු ලබන නිලධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු කාල සීමාව ජ්‍යෙෂ්ඨතාව සඳහා අදාළ කර නොගැනීමටයි.

ඒ අනුව, 2023 07 10 දින තෙක් වැටුප් රහිත දේශීය / විදේශීය නිවාඩු අනුමතිය ලබාගත් නිලධාරින්ට අගතියක් නොවන පරිදි 2022.06.22 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022හි 4 ජේදයේ ‘එ’ වගන්තිය හා 2022.09.15 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II)හි 4.10 වගන්තිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ,

එම  චක්‍රලේඛය පහතින් දැක්වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...