ජනාධිපතිවරණය ගැන මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡාවක්

සටහන – රුවන් නෙළුගොල්ල

මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ජුලි 17 මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සඳහන්.

ජනාධිපතිවරණයට මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...