පියුමි හංසමාලි අත් අඩංගුවට ගැනීම අභියාචනාධිකරණය අත්හිටුවයි !

Date:

ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් තමන්ට එරෙහිව සිදුකරන විමර්ශන අත්හිටුවන ලෙස ඉල්ලා ඇය විසින් ගොනු කරන ලද පෙත්සමක් අභියාචාධිකරණය හමුවේ අද (15) කැඳවූ අවස්ථාවේදීය.

පෙත්සම සැප්තැම්බර් 20 වනදා යළි කැඳවීමටයි අධිකරණය නියෝග කළේ.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතීඥ සංජීව ඇන්තනි මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා පෙනී සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...