අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව විරෝධතාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ (LNW):

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව විරෝධතාවක් ආරම්භ කළ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පළාත් හා ජාතික පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව මෙම විරෝධතාව ආරම්භ කළ බව සඳහන් වේ.

අධික වර්ෂාව මධ්‍යයේ වුවද එම පිරිස විරෝධතාවට එක්වූ අතර පාසල්වල වසර 10 ක සේවා කාලය ඉක්මවූ සංවර්ධන නිලධාරීන් සේවයට අන්තර්ග්‍රහණය කිරීම සංවර්ධන නිලධාරීන් අවිධිමත් ලෙස ගුරුසේවයට බදවාගැනීම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...