“අර්ථ” අද සිට..

රෂිකා හෙන්නායක ජූලි 15 කොළඹ LNW :

“අර්ථ” ලෙස නම් කර ඇති , ආයතනික රැකවරණය හෝ භාරකාරීත්වය යටතේ සිටින ළමයින් සහ වීදි ළමයින් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දීමේ වැඩසටහන අද ආරම්භ වන බව සඳහන් වේ.

අද (15) සිට මෙම වැඩසටහන ආරම්භ වන්නේ බත්තරමුල්ල සෙත්සිරිපායේ 11වන මහලේ පිහිටි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේදී බව වාර්තා වේ.

2025 අයවැය මගින් ඉදිරිපත්කළ මෙම වැඩසටහන යටතේ ළමයින් 9,991 දෙනෙකුට මෙම ප්‍රතිලාභය හිමි වන බව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසූවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...