ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි – ජනාධිපති ඉල්ලා අස්වීම බාරගන්න බෑ කියයි

Date:

ඉතාලි අග්‍රාමාත්‍ය Mario Draghi සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය එරට ජනාධිපති සර්ජියෝ මැටරැල්ලා වෙත යොමුකර තිබේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයා, අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේදී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවමින් Mario Draghi බලයට පත් විය. කෙසේ නමුත් සන්ධානගත පක්ෂයක් වන 5-star පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමග සන්ධාන ආණ්ඩුව අර්බුදයට ගියේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට වෙනස් වන සුරාබදු දෙපාර්තමේන්තුව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : අද (24) ...

වෙන කවරදාටත් වඩා පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය අද දේශපාලනීකරණය වෙලා – ආචාර්යවරුන්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඉවත්කිරීමේ...

ජනපති අනුරගේ නත්තල් දින පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග...