රනිල් ජනාධිපති ලෙස දිවුරුම් දෙද්දී අරලියගහ මන්දිරය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ඇරඹෙයි

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ වැඩබලන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. අගවිනිසුරුවයා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කෙරිණි.

වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වීම නොව සිදුවිය යුත්තේ අගමැති ධුරයද අතහැර දමා ගෙදර යාම බව අරගලකරුවන් පවසනවා.

මේ අතර වික්‍රමසිංහ මහතාට එරෙහිව අරලියගහ මන්දිරය ඉදිරිපිට නෝ ඩීල් ගම අරගලය යළිත් ආරම්භ වී තිබෙනවා. එහි තරුණයන් පිරිසක් මාරාන්තික උපවාසයක්ද ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...