ජල කප්පාදුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ 01 සිට 04 දක්වාත් කොළඹ 7 සිට 15 දක්වාත් ප්‍රදේශවලට  (15) පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 14ක්  ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ, මාලිගාකන්ද සිට එළිහවුස් ජලාශයට ජලය සැපයෙන පොම්පාගාර වෙත විදුලිය සැපයුම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවයි මණ්ඩලය පවසන්නේ .

ජල සැපයුම අත් හිටුවන කාලය තුළ ජලය රැස්කර තබා ගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...