*
Friday, May 3, 2024
spot_img

Latest Posts

බලමුකෝ මහ බැංකු අධිපති මොකද කරන්නේ කියල – හර්ෂ

කොළඹ LNW:මහ බැංකු ප්‍රතිපත්ති පොළී අනුපාතික පහළ දැමුවද ඒ අනුව යමින් වාණිජ බැංකු සිය පොළී අනුපාත පහළ දැමීමට මෙතෙක් කටයුතු කර නැත.

මේ සම්බන්ධයෙන් අද (15) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මේ එන විට වාණිජ බැංකු අධික ලාභයක් ලබමින් පසුවන බවයි.

වාණිජ බැංකු පොළිය අඩුකරන ලෙස තමන් ජියෝගයක් දෙන බවට මහ බැංකු අධිපතිවරයා පවසා ඇති තත්ත්වයක එය ඉටුවන්නේ කෙසේදැයි බලා සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පොළිය අඩු නොකර සිටීම ඉතාම අසාධාරණ වන අතර මේ හේතුවෙන් බැංකුවල කොටස් 20%කින් ඉහළ ගොස් තිබෙන බවත් බැංකු හිමිකරුවන්ගේ වත්කම් ප්‍රකෝටි ගණනින් ඉහළ ගොස් ඇති බවත් ඔහු අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan