Wimbledon 2025 – සුප්‍රසිද්ධ ටෙනිස් තරඟාවලියෙහි හයිලයිට්ස්!

0
234

සටහන – පුලී

ජූලි 16, කොළඹ (LNW): විම්බල්ඩන් 2025 නමින් හැඳින්වෙන සුප්‍රකට ටෙනිස් තරඟාවලිය ඉකුත් සති අන්තයේ පැවැත්විණි. එය ලන්ඩනයෙන් පිටත ඕල් එංගලන්ත ලෝන් ටෙනිස් සහ ක්‍රොකට් සමාජයේදී ආරම්භ විය.

එහිදී පෝලන්තයේ ඉගා ස්වියෙටෙක් සෙනසුරාදා එක්සත් ජනපදයේ අමන්දා අනිසිමෝවා පරාජය කළ අතර, ඉතාලියේ ජැනික් සින්නර් ඉරිදා ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් පරාජය කරමින් පිරිමි කේවල ශූරතාව දිනා ගනිමින් නවමු ඉතිහාසයක් නිර්මාණය කිරීමට සමත් විය.

පිටියේ කොනින් කොන නාට්‍යමය ජවනිකා කාගේත් කතා බහට නතු වුවද ඒ අතර විම්බල්ඩන් සඳහා පැමිණි සෙලිබ්‍රිටීස්ලා ද එහිදී අවධානයට නතු විය. නිකොල් කිඩ්මන්, මැතිව් මැකෝනාගී, හෙන්රි කැවිල් සහ ප්‍රින්සස් කේට් ද ඒ අතර වූහ.

ඉන් අවස්ථාවක, ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඔලිම්පික් ශූර ලාරා ගට්-බෙහ්රාමි සමඟ අතට අත දීමත් දක්නට ලැබිණි. එපමණක් නොව ටොම් හොලන්ඩ්, ජෝඩි ෆොස්ටර්, ටොම් හිඩ්ල්ස්ටන් සහ හියු ග්‍රාන්ට් සහ පළමු සතිය තුළ ජෝන් සීනා, ඩ්‍රේක්, රසල් ක්‍රෝ, ඇන්ඩෲ ගාෆීල්ඩ්, කේට් බ්ලැන්චෙට් සහ ග්ලෙන් පවෙල් ද කාගේත් ඇස ගැටුණු සුප්‍රසිද්ධ පුද්ගලයින් අතරට වැටිණි.

ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියෙන් ඉවත් වූ ඔලිම්පික් රන් පදක්කම්ලාභීන් අතරට ශ්‍රීමත් ක්‍රිස් හෝයි, නිකොලා ඇඩම්ස්, ටොම් ඩේලි, නීරාජ් චොප්රා සහ රොජර් ෆෙඩරර් ඇතුළත් වූ අතර, බුකායෝ සාකා, ජුරියන් ටිම්බර්, රෝයි හොඩ්ග්සන්, ඩේවිඩ් බෙකම් සහ සර් ගැරත් සවුත්ගේට් SW19 හිදී පාපන්දු නියෝජනය කරමින් පැමිණ සිටියහ.

ඔස්කාර් සම්මානලාභී Matthew McConaughey සහ ඔහුගේ බිරිඳ, වන Camila Alves, බාර්බි නිෂ්පාදක Noah Baumbach සහ ඔහුගේ බිරිඳ, අධ්‍යක්ෂිකා ග්‍රේටා ගර්විග් ද ඉකුත් සෙනසුරාදා විම්බල්ඩන් තරඟාවලියට සහභාගී වූහ.

එමෙන්ම මිෂන්: ඉම්පොසිබල් – ද ෆයිනල් රෙකනින් හි තරුවක් වන හේලි ඇට්වෙල් සහ ඇගේ පෙම්වතා වන නෙඩ් වුල්ෆ්ගැන්ග් කෙලී, ඔස්කාර් සම්මානලාභී නිකොල් කිඩ්මන් සහ වෝග් ප්‍රධාන කර්තෘ ඇනා වින්ටෝර්, ලෝඩ් ඔෆ් ද රින්ග්ස් සහ පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් හි ඔර්ලන්ඩෝ බ්ලූම් ද විම්බල්ඩන් තරඟාවලියට ඉකුත් සති අන්තයෙහි සහභාගී විය.

බ්ලැක් ඩව්ස් සහ පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් හි තම රංඟනයෙන් දායක වූ කීරා නයිට්ලි සහ ඇගේ සැමියා වන ජේම්ස් රයිටන්, ඇන්ඩෲ ස්කොට් සහ ග්ලැඩියේටර් II හි පෝල් මෙස්කල්, සුපිරි ගණයේ නිරූපිකාවක් වන නයෝමි කැම්බල්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් සහ ෆාස්ට් එක්ස් හි නතාලි එමානුවෙල් සහ ඇගේ පෙම්වතා වන රංඟන ශිල්පී ඇලෙක්ස් ලැනිපෙකුන් මෙන්ම මෑන් ඔෆ් ස්ටීල් සහ ද විචර් හි ප්‍රධාන තරුවක් වන හෙන්රි කැවිල් සහ ඔහුගේ පෙම්වතිය වන නටාලි විස්කුසෝ ඉරිදා විම්බල්ඩන් තරඟාවලියට සහභාගී වූහ.

එපමණක් නොව පිරිමි කේවල පළමු වටයේ තරගය අතරතුර හිටපු එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායමේ කළමනාකරු ගැරත් සවුත්ගේට් සමඟ ඩේවිඩ් බෙකම් ද ඒ සඳහා සහභාගී වී සිටියහ.

ඉන්දියාව නියෝජනය කරමින් විම්බල්ඩන් 2025 සඳහා පැමිණි තරු;

මුලින්ම අවධානය දිනාගත් අය අතර සෙන්ටර් කෝට් හි රෝයල් බොක්ස් හි දක්නට ලැබුණු ප්‍රියංකා චොප්රා ජෝනාස් සහ නික් ජෝනාස් විය. මෙම යුවළ මාධ්‍ය සහ රසිකයින්ගේ අවධානය දිනා ගනිමින් අර්ධ අවසන් පූර්ව වටය නරඹමින් සිටි අයුරු කැමරා කාච වල සටහන් වී තිබිණි.

අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි ද එම ස්ථානයට පැමිණ සිටි අතර, නව පරපුරේ රංඟන ශිල්පිනී ජාන්වි කපූර් ඇගේ අනාගත සහකරු ශිකර් පහරියා සමඟ දක්නට ලැබුණි.

මීට අමතරව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සෝනම් කපූර්, ප්‍රීටි සින්ටා, උර්වාෂී ආදී තරු පිරිවරාගෙන විම්බල්ඩන් බබළන්නට විය.

Wimbledon 2025 හි නෙත ගැටුණු අවස්ථා කිහිපයක්!

Wimbledon 2025 - Day Thirteen - All England Lawn Tennis and Croquet Club
Stanley Tucci cheers during Day 13 of the Wimbledon Tennis Championships on July 12.Jordan Pettitt / PA Images via Getty Images
Cate Blanchett attends Day 2 on July 1.
Cate Blanchett attends Day 2 on July 1. Karwai Tang / WireImage via Getty Images
Day Thirteen: The Championships - Wimbledon 2025
Catherine, Princess of Wales, waves from the player’s walkway bridge on Day 13 of the Wimbledon Championship on July 12.Dan Istitene / Getty Images
Glen Powell and Tom Daley.
Glen Powell and Tom Daley. Getty Images
Queen Camilla meets with ball boys and girls on Day 10 of the Wimbledon Championships.
Queen Camilla meets with ball boys and girls on Day 10 of the Wimbledon Championships. Jordan Pettitt / Pool / AFP – Getty Images
Hannah Waddingham and Rami Malek on day 12.
Hannah Waddingham and Rami Malek on Day 12.Getty Images 
From left, seated in the stands outside, Anna Wintour, musician James Righton, actress Keira Knightley, actor Andrew Scott, and actor Paul Mescal.
From left, Anna Wintour, James Righton, Keira Knightley, Andrew Scott and Paul Mescal on Day 14.Henry Nicholls / AFP – Getty Images
David Beckham with former England national football team manager Gareth Southgate during the men's singles first-round match.
David Beckham with former England national football team manager Gareth Southgate during the men’s singles first-round match. Visionhaus via Getty Images
Leomie Anderson and Rebel Wilson
Leomie Anderson and Rebel Wilson.Getty Images
Spectators watch Centre Court on Day 11.
Spectators watch Centre Court on Day 11. Dan Istitene / Getty Images
Matthew McConaughey and Cara Delevingne
Matthew McConaughey and Cara Delevingne attend Day 13.Getty Images 
Wimbledon 2025 - Day Three - All England Lawn Tennis and Croquet Club
Olivia Rodrigo and Louis Partridge in the Royal Box on Day 3. Mike Egerton / PA Images via Getty Images
Celebrity Sightings At Wimbledon 2025 - Day 9
Tom Holland reacts to the action courtside. Karwai Tang / WireImage via Getty Images
Day Thirteen: The Championships - Wimbledon 2025
Catherine, Princess of Wales, Billie Jean King and Martina Navratilova in the Royal Box prior to the the women’s singles final on Day 13.Clive Brunskill / Getty Images
Niall Horan
Amelia Woolley and Niall Horan on Day 14.Karwai Tang / WireImage via Getty Images
Roger Federer
Roger Federer at the men’s singles match between Novak Djokovic and Alex de Minaur. Li Ying / Xinhua News Agency via Getty Images
Dave Grohl and Bill Burr.
Dave Grohl and Bill Burr. Getty Images
The Championships - Wimbledon 2025.
Benedict Cumberbatch on Day 12.Tim Clayton / Getty Images
Naomi Campbell sits in an audience outside
Naomi Campbell on Day 14.Karwai Tang / WireImage via Getty Images
Ellie Goulding in the Royal Box on Day 11.
Ellie Goulding in the Royal Box on Day 11. Mike Egerton / PA Images via Getty Images
Day Ten: The Championships - Wimbledon 2025
Spectators watch from the Royal Box on Day 10. Ezra Shaw / Getty Images
Russell Crowe with Britney Theriot in the Royal Box on Day 2.
Russell Crowe with Britney Theriot in the Royal Box on Day 2. Jordan Pettitt / PA Images via Getty Images
Eddie Redmayne and Nick Jonas.
Eddie Redmayne and Nick Jonas. Getty Images
Cynthia Erivo, center, sits in the audience of a tennis match outside
Cynthia Erivo, center, on Day 14.Karwai Tang / Getty Images for Ralph Lauren
Nicole Kidman fans herself outside while seated in the stands
Nicole Kidman on Day 14.Karwai Tang / WireImage via Getty Images
Monica Barbaro and Andrew Garfield on Day 7.
Monica Barbaro and Andrew Garfield on Day 7. Karwai Tang / Getty Images for Ralph Lauren

Janhvi Kapoor and Urvashi Rautela at the All England Lawn Tennis and Croquet Club | Photo Credit: Getty Images, Instagram/ @urvashirautela