ශ්‍රී ලංකා වරාය අධිකාරිය මාල දිවයිනට

Date:

නිශ්මං රණසිංහ ජූලි 16, කොළඹ LNW:

මාල දිවයිනේ දී 2025 ජූලි 17 සිට 23 දක්වා පැවැත්වීමට නියමිත CAVA චැම්පියන්ස් ලීග් 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) වොලිබෝල් කණ්ඩායමට අවස්ථාව හිමි වී තිබෙනවා.මධ්‍යම ආසියාවේ ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන මෙම තරගාවලියට සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම චමින්ද දර්ශ විසින් මෙහෙයවන අතර, SLPA කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස උදය රුක්මාල් කටයුතු කරනවා.මේ සමඟ තරගාවලියේ තරග කාල සටහන ද ඇතුළත් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...