හර්මයිනිගේ වේගයට තහනමක්!

Date:

සටහන – පුලී

ජූලි 16, කොළඹ (LNW): සුප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවෙහි නිළි එමා වොට්සන් අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාස හයකට රිය පැදවීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හැරී පෝටර් කතා මාලාවෙහි හර්මයිනි ග්‍රේන්ජර් ලෙස රඟපෑ වොට්සන්, පසුගිය වසරේ ජූලි 31 වන දින සවස ඔක්ස්ෆර්ඩ් හි පැයට සැතපුම් 30 ක කලාපයකදී පැයට සැතපුම් 38 ක වේගයෙන් නිල් ඕඩි රථයක් පැදවූවාය.

35 හැවිරිදි ඇයට බදාදා වයිකොම්බ් මහේස්ත්‍රාත් අධිකරණයේදී දඩය වශයෙන් පවුම් 1,044 ක් ගෙවීමට සිදුවිය.

ඇය මිනිත්තු පහක පැවති නඩු විභාගයට සහභාගී නොවුණු අතර වොට්සන්ගේ නීතිඥ මාර්ක් හස්ලම් අධිකරණයට පැවසුවේ ඇය ශිෂ්‍යාවක් බවත්, ඇයට දඩය ගෙවීමට හැකියාව තිබෙන බවත් ය.

එමා වොට්සන් 2023 සිට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...

ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2025 වසරේ ශ්‍රී...

දේශපාලන අරමුණු ඉටුකරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තෝතැන්නක් කරගන්න එපා – වර්ජනයේ නිරත GMOA වෛද්‍යවරුන්ට නි. ඇමති කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් ඉතා...

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...