*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

රනිල්,සජිත් සහ ඩලස් සමඟ අනුරත් පිටියට !(VIDEO)

එළඹෙන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ජන්දයට ජාතික ජන බලවේගය නියෝජන කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද ඉදිරිපත්වන බව අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.

ඊයේ දිනය වන විට ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට රනිල් වික්‍රමසිංහ,සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වීම තුළ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගීම ප්‍රයෝගිකව ඉටුවන බව පෙනෙන්නට නැති හෙයින් මෙරට සුවහසක් ජනතාවගේ අනාගත බලාපොරොත්තු ඉටුකරවීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය ලෙස එහි නායකත්වය ද මෙම ජනාධිපතිවරණ ජන්ද විමසීම සඳහා ඉදිරිපත් වන බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan