රංජන්ට රනිල්ගෙන් ජනාධිපති සමාව ??

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව ජනාධිපති සමාව මත නිදහස් කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

කෙසේවෙතත් ජනාධිපති සමාව මත සිරකරුවකු නිදහස් කිරීමට අදාළ කාර්ය පටිපාටිය සම්පූර්ණ කළයුතු නිසා ඊට යම් කාලයක් ගතවිය හැකි බවයි වාර්තා වූයේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...