පොහොට්ටුව විදිහට දැන් තීරණ ගන්න හැකියාවක් නැහැ.සාගර කාරියවසම්ට බැහැ අපිට බලපෑම් කරන්න – දොළවත්ත (VIDEO)

Date:

සාගර කාරියවසම්ට හැමදාමත් පොහොට්ටුවේ සහ තමන්ගේ ලෙටර් හෙඩ් මාරු වන අතර ඔහුට මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා පැවසුවේය.

ඒ, අද (16) පාර්ලිමේන්තු රැස්වීම අවසානයේ ඉන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙතෙක් කිසිම ආකාරයකින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බවට තීරණයක් ගෙන නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ මොහොතේ පාට පක්ෂ පිළිබඳව නොව තීරණ ගන්නේ රට වෙනුවෙන් බවා හෙතෙම කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...