නිශ්චිත වැඩපිළිවෙලක් නැත්නම් ශ්‍රීලනිපය ජන්දය නොදීමේ තීන්දුවක!

Date:

ජනතාව මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වයන්ගෙන් මුදවා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකරන්නේ නම් එළඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ජන්දයේදී කිසිදු අපේක්ෂකයෙකුට ජන්දය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන බවට ද පැහැදිලි ස්ථිර ප්‍රකාශයක් අවශ්‍ය බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් නැවතත් පාර්ලිමේන්තුවට ??

දරුණු සුළි කුණාටුවෙන් පසු රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය...

ආපදා අනතුරු ඇඟවීම් නොසලකා හැරි ආණ්ඩුව මහජනතාව අමාරුවේ දැමූ හැටි

ඇඩොල්ෆ් විසිනි දිට්වා සුලිකුණාටුවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය හමුවේ මහජනතාව...

ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වූ හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW : අද (30) පස්වරුවේ...