ක්‍රිකට් ක්‍රීඩයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන!

Date:

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ (LNW):

හිටපු  ක්‍රිකට් ක්‍රීඩයෙකු වන ධම්මික නිරෝෂණ යන අයගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකෙරෙන බව පොලිසිය පවසයි.

අම්බලන්ගොඩ බෝගහවත්ත කන්දමාවත ප්‍රදේශයේ පිහිටි ධම්මික නිරෝෂණගේ නිවස ඉදිරිපිටදී නාදුනන පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පළා ගොස් තිබුණු අතර, මිය ගිය ධම්මික නිරෝෂණ 41ක් හැවිරිදි දෙදරු පියෙක් බව සඳහන් වේ.

පොලිසිය පැවසුවේ, ඔහු විදෙස් රටක සේවය කොට දිවයිනට පැමිණ තිබුණේ මාස කිහිපයකට පෙර බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...