ඩයනාගේ පෙත්සමක් ඉල්ලා අස්කර ගනී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබේ.

එම පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති බව සඳහන් කරමින් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි ඉල්ලා සිටියේ.

ඒ අනුව එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...