ඇමෙරිකාවේ Coca-Cola වල අමුද්‍රව්‍ය ගැන ට්‍රම්ප්ගේ ඇහැ ගැටෙයි!

Date:

සටහන – පුලී

ජූලි 17, කොළඹ (LNW): කොකා-කෝලා සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ අලෙවි කරන තම පාන වර්ගවල සැබෑ උක් සීනි භාවිතා කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

“මම එක්සත් ජනපදයේ කෝක් වල සැබෑ උක් සීනි භාවිතා කිරීම පිළිබඳව කොකා-කෝලා සමඟ කතා කරමින් සිටිමි, ඔවුන් එසේ කිරීමට එකඟ වී ඇත,” ට්‍රම්ප් මෙසේ සමාජ මාධ්‍ය සටහනකින් දැක්වීය. කොකා-කෝලා සමාගමෙහි සියලුම බලධාරීන්ට ට්‍රම්ප් සිය ස්තූතිය ද ප්‍රකාශ කිරීමට මැළි නොවීය.

වට්ටෝරු වෙනස් කිරීම පැහැදිලිව ප්‍රසිද්ධියේ තහවුරු නොකර කොකා-කෝලා සමාගමෙහි ප්‍රකාශයෙකු විසින් පැවසුවේ ඔවුන් ජනපති ට්‍රම්ප්ගේ උද්යෝගය අගය කරන බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ විකුණන කෝක් සාමාන්‍යයෙන් ඉරිඟු සිරප් සමඟ පැණි රසයෙන් අනුයුක්ත වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...