කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව ‘E-Passport’

Date:

රෂිකා හෙන්නායක ජූලි 18, කොළඹ (LNW):

2025/01/01 වන දින සිට ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකිකයින්ට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව ‘E – Passport’ ලබාදීම ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වන අතර, ගමන් බලපත් අයදුම් කිරීමේ ක්‍රමවේදය නව ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

2024/07/16 වන දින සිට ශ්‍රී ලංකා ගමන් බලපත් අයදුම්කිරීම සඳහා www.immigration.gov.lk සබැඳියි ඔස්සේ පූර්ණ ලියාපදිංචියක් සිදුකළ යුතුයි.

2024/07/16 වන දින ලියාපදිංචි වන අයදුම්කරුවන් සඳහා මෙම ක්‍රමවේදය ආරම්භ වනුයේ 2024/07/19 වන සිකුරාදා දින සිට බව අදාළ නිවේදනයේ දක්වා තිබෙන අතර, 2024/07/18 වන බ්‍රහස්පතින්දා දක්වා මෙතෙක් පැවති ක්‍රමවේදය ක්‍රියාත්මක වනු ඇත.

ඒ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...