පුවත් හදිසි නීතිය පනවමින් වැඩබලන ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් July 18, 2022 FacebookXPinterestWhatsApp අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. RN