අල්ලස සැඟවූ මේ කවුද ? මොනවද කරන්නෙ ??

මේ ඡායාරූපයේ සිටින්නේ ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනුවේ දේශීය සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන හිමිනමකි.

එමෙන්ම මහා පරිමාණ වැවිලි සමාගම් හිමිකරුවකු වශයෙන් දැවැන්ත වතු යායක් ද පවත්වා ගෙන යන මේ හිමියන්ට ඒ වතුවල වැඩ සඳහා සිවිල් ආරක්ෂක බලකායේ භටයින් 400ක් පමණ ලබාදී ඇති බවත් කියැවේ.

මේ හිමිනම පිළිබඳව තවත් තොරතුරු රැසක් අපවෙත ලැබෙමින් පවතින අතර නුදුරේම වැඩිවිස්තර බලාපොරොත්තු වන්න ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...