ආච්චිගෙ සීයාගෙ ඡන්ද කාඩ් එක සහ ප්‍රජාතන්ත්‍රවාදය ….

Date:

මේ පෝස්ට් එක මුහුණු පොතේ ඕනෑවටත් වඩා එහෙමෙහෙවනු දැකීම නිසා ඒ ගැන යමක් ලිවීමට සිත්විය…

ජාතන්ත්‍රවාදය යනු රටේ බාල මහළු සෑම සියළුදෙනාගේම මතයයි.. සහ එකී එකිනෙකාගේ මතයය ගරු කිරීමයි.. මාගේ මතයට අනෙකාගේ මතය යට කිරීම ෆැසිස්ට්වාදයයි..

මීට දසක කිහිපයකට පෙර 88 – 89 වකවානුවේ අප අවතීර්ණ වූ ආවේගශීලී දේශපාලනය සම්බන්දව එදා අපගේ වැඩිහිටියන්ගේ මතය වූයේ ගැටලු විසඳීමේ නිවැරැදි ප්‍රවේශය අවි රහිත මාවතබවයි..

නමුත් වැඩිහිටියන්ගේ අදහස් තරුණ ආවේගයෙන් හැඟීම්බරව සිටි එදා අපව ප්‍රකෝපගන්වනු සුළු විය..

අවසානයේ දැවැන්ත සහ නවීන හමුදාවක් සමග ගල්කටස් කඩු පිහිවලින් අඥාන යුද්ධයකට අවතීර්ණවූ අප පහසු සමුළ ඝාතනයක ගොදුරු විනි.. වන්දිය තරුණ ජීවිතම හැටදහසකි.. කැරළිකරුවන් අතින් මියගියවුන්ගේ සංඛ්‍යාලේඛන නොමැත..

අහම්බෙන් හෝ කැරැල්ල දිනුවේ නම් සිදුවිය හැකිව තිබූ විකාරය සංවිධානයේ ඉතිරිවූ එකම නායකයා (සිරි අය්යා) පසුකාලයක කෙලපු පිස්සුවෙන්ම දැන් අවබෝධ කරගත හැක..

ප්‍රජාතන්ත්‍රවාදය යනු සියළු දෙනාගේම මතයයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරම අතට ගත් වර්මා හතර අතට පහර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 24, කොළඹ LNW: දෙවන කාන්තා විස්සයි විස්ස...

දිට්වා ධීවර ක්ෂේත්‍රයට කළ හානිය – කෝටි 750 ක් ඉක්මවා විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට...

චීනයේ Bohai මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක්!

කොළඹ LNW:ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6...

මාලිමාව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර...