අනුර ජපානයේ සංචාරයක් සඳහා පිටව යයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානයේ සංචාරයක් සඳහා පිටව ගොස් තිබේ.

ඒ මහතා ඊයේ (18) පස්වරුවේ දිවයිනෙන් පිටව ගොස් ඇති බව සඳහන්.

අනුර කුමාර දිසානායක මහතා ලබන ඉරිදා (21) සවස 2.00ට ජපානයේ Tsukuba හි Yatabe Citizen Hall හිදී එරට වෙසෙන ජාජබ පාක්ෂිකයින් ඇමතීමට නියමිතව ඇති අතර සඳුදා (22) ජපානයේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් සමග සුහද හමුවක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...