රනිල් 124ක් අරන් දිනනවා – ලංසාගෙන් ඔට්ටුවක් !

Date:

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 124ක් ලබාගනිමින් ජයග්‍රහණය කරන බවට තමන් ඔට්ටු අල්ලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන පාර්ශ්වය නියෝජනය කරන නිමල් ලංසා මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඒ මහතා සිය සමීප මිතුරන් පිරිසක් සමග පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකු සමග ඔට්ටු ඇල්ලීමට තමන් සූදානම් බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...