යන්න තැනක් නෑ මල්ලි – උසාවි ආ රංජන් කියූ කතාව (VIDEO)

0
1793

ඉක්මනින්ම තමන්ට නිදහස හිමිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

ඊයේ (18) දිනයේදී නඩු කටයුත්තක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ මහතාව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබුණු අතර එයින් පිටව යන මොහොතේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

RN