සජිත්ගෙන් අද පාර්ලිමේන්තුවේදී තීරණාත්මක තීන්දුවක් !

Date:

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට අදාල නාමයෝජනා කැඳවීම වෙනුවෙන් අද පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. මේ වනවිටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙමින් සිටී.

ඊයේ දිනයේ සිට පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර පිවිසුම් මාර්ග සියල්ල වසාදමා තිබෙනවා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ අද පාර්ලිමේන්තුවේදී තමන් තීරණාත්මක තීන්දුවක් ප්‍රකාශයට පත් කරන බවයි. මාතෘභූමියේ ජාතික අවශ්‍යතා සහ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙුනවෙන් සුදුසු අවස්ථාවේදී නිවැරදිම තීරණය ගැනීමට තමා පසුබට නොවන බවද විපක්ෂ නායකයා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...