පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණ වළක්වමින් අධිකරණ නියෝගයක්

Date:

පොල්දූව මං සන්ධියේ සිට පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම දක්වා මාර්ගයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

වැලිකඩ පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙසේ මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 14 දෙනෙකුට සහ වෙනත් තැනැත්තන්ට එරෙහිව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...