ධීවරයින් 6 දෙනෙකු රැගෙන මුහුදු ගිය යාත්‍රා දෙකක් අතුරුදන්!

රෂිකා හෙන්නායක ජූලි 20, කොළඹ (LNW):

පසුගිය 7 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාපනය සහ හම්බන්තොට ධීවර වරායන්වල ධීවරයින් 6 දෙනෙකු රැගත් යාත්‍රා දෙකක් අතුරුදන් වී ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.

යාපනය, පොයින්ට් පේදුරු ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් සිව්දෙනෙකු සිට ඇති බව වාර්තා වන අතර , හම්බන්තොට ධීවර වරායෙන් පිටත්ව ගිය එක්දින ධීවර යාත්‍රාවේ ධිවරයින් දෙදෙනෙකු සිට ඇත.

සුසන්ත කහවත්ත ‍ කියා සිටියේ, අදාළ ධීවරයින් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර ඔවුන් සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කර ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ජනගහනයෙන් 9.2% ක් ( ජනතාව මිලියන 735) දැඩි ආහාර හිඟයකින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : "ආහාර හානිය සහ...

කිසිදු බියක් හෝ පක්ෂග්‍රාහීත්වයක් නොමැතිව දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ඇමති විජිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දූෂණය මගින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන සහ විශ්වාසය...

රු. මි. 36.6ක ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : නීති විරෝධී ලෙස...

අනෝජන් සිවරාජාට සමාව දෙන ලෙස බානගල නා හිමියන්ගෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:සෞදි අරාබි ගරු අධිකරණයෙන් මරණය දණ්ඩනය නියම කර...