වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් 34 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි

ජුලි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වියට්නාමයේ සංචාරකයන් අතර අතිශය ප්‍රසිද්ධක්වාං නින් පළාතේ ලොන්ග් බොක්කෙහි ඇති වූ හදිසි කුනාටු තත්වයක් හේතුවෙන් පුර්ගලයන් 48 දෙනෙකු රැගෙන යමින් තිබු වොන්ඩර් සී බෝට්ටුටක් පෙරලීමෙන් 34 දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මෙම බෝට්ටුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු රැගෙන ගොස් ඇති අතර සිද්ධිය වූ ස්ථානය අසල ගලවා ගැනීමේ සේවකයින් පුද්ගලයින් 12 දෙනෙකු බේරා ගත් අතර මළ සිරුරු 34 ක් සොයා ගත් බවත්, මේ දක්වා සොයා ගත් මළ සිරුරු වලින් අවම වශයෙන් අට දෙනෙකු දරුවන්ගේ බවත්, VNExpress පුවත්පත වාර්තා කර ඇත.

අගමැති ෆම් මින් චින් මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය පළ කර ඇති අතර හලොන්ග් බොක්ක කුඩා දූපත් සිය ගණනකින් පිරී ඇති අතර එය 2019 දී සංචාරකයින් මිලියන 4 ක් ආකර්ෂණය කර ගන්නා අතර එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...