රනිල්ට සහාය දෙන්න TNA පිරිසක් වජිරගේ ගෙදර ගිහින් ??

ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (19) රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ නිවසට ගොස් ඇති බව ආරංචිමාර්ග පවසයි.

මන්ත්‍රීවරුන් 6 දෙනෙකු මෙසේ එම නිවසට රැස්ව ඇති බව සඳහන්.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය නිවේදනය කර තිබුණේ තම පක්ෂය ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දීමට තීරණය කර ඇති බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...