Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

රනිල්ට සහාය දෙන්න TNA පිරිසක් වජිරගේ ගෙදර ගිහින් ??

ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (19) රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ නිවසට ගොස් ඇති බව ආරංචිමාර්ග පවසයි.

මන්ත්‍රීවරුන් 6 දෙනෙකු මෙසේ එම නිවසට රැස්ව ඇති බව සඳහන්.

කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය නිවේදනය කර තිබුණේ තම පක්ෂය ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දීමට තීරණය කර ඇති බවකි.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.