ඡන්ද 4ක් අවලංගු වෙයි !

0
1646

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (20) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ප්‍රකාශිත ඡන්ද අතරින් ඡන්ද 4ක් අවලංගු ඡන්ද බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා සඳහන් කළේය.

ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යාව 219ක් වන අතර ජයග්‍රහණය සඳහා අපේක්ෂකයකු ඡන්ද 110ක් ලබාගත යුතුව තිබේ.

RN