අපිට දෙනවා කියපු අයත් දීලා නෑනේ.සජිත්ගේ විපක්ෂ නායකකමටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් – වාසු (VIDEO)

Date:

ඩලස් අලහප්පෙරුම මහතා වෙත ජන්දය දෙන බවට ප්‍රසිද්ධියේ කියා සිටි අය පවා එය සිදුකර නැති බවක් පෙනෙන්නට ඇති අතර රැවටීමකට ලක්වුණාද යන සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ඒ, අද (20) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් ඉදිරියේදී ප්‍රතිපත්ති මූලික කරගත් දේශපාලනයක් සිදුකරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂ නායක ධූරය ගැනද ප්‍රශ්නයක් මතුවිය හැකි බවද නානායක්කාර මහතා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...