ආසයි බයයි වෙලා වැඩක් නැහැ.අවදානම් ගන්න ඕනේ.රනිල් වික්‍රමසිංහ ඒ අභියෝගය ගත්තා – හරීන් (VIDEO)

Date:

රට පවතින තත්ත්වය අනුව මෙය ගොඩදැමිය හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණක් බවට අද ජනතාව පවා විශ්වාස කරන අතර තමන්ද එය විශ්වාස කරන බව හරීන් ප්‍රනාන්දු මහතා අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

එහෙත් මෙහිදී සියලුම පාර්ලිමේන්තු කණ්ඩායම් එකතු විය යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

අගමැතිවරයා නම් කිරීම ජාතික ආණ්ඩු සංකල්පය තුළ සිදුවනු ඇති බවත් දැන් කිරීමට ඇත්තේ උඩ පැනීම නොව වැඩකිරීම බවද හෙතෙම සඳහන් කළේය.

මේ වන විට ලංකා දේශපාලනයේ වැඩිම අත්දැකීම් සහිත පරිණතම පුද්ගලයා ජනාධිපතිවරයා ලෙස පත්ව සිටින හෙයින් ලැබුණු තීන්දුව ගැන සතුටු වන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳව...

ස්විට්සර්ලන්තයේ සිට ආ ආපදා ආධාර..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (6)...

රාජ්‍ය නිළධාරීන්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්!

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත...

මැලේසියාවේ දී හොඳම පිතිකරු සම්මානය ආනන්දයේ දිලේන්ට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ්...