GSP+ සහනය තවත් වසර හතරකට දීර්ඝ වෙයි!

Date:

කොළඹ LNW:යුරෝපා සංගමය මෙරටට ලබාදෙන GSP+ බදු සහනය තවත් වසර හතරකට දීර්ඝ කර තිබේ.

ඒ අනුව එම සහනය 2027 දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කර ඇත.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළදපොළක් වන අතර 2022 වසරේ දී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක වටිනාකමකින් යුතු අපනයන යුරෝපා වෙලද පොළ වෙත ශ්‍රී ලංකාව සපයා තිබේ.

GSP + බදු සහන යටතේ තීරු බදු රහිතව යුරෝපා වෙළද පොළට ඇගලුම් සහ මත්ස්‍ය නිෂ්පාදන සැපයීමේ හැකියාව ලංකාවට හිමිවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...