ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධූරයෙන් ඉවතට

0
558

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (20) රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයකට අනුව, එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතිබව රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??