සුළං සහ දැඩි අයහපත් කාළගුණය හමුවේ ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු පැදිම තාවකාලිකව තහනම්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ LNW :

සති අන්තයේ ග්‍රෙගරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු පැදිම තහනම් කර තිබෙන බව වාර්තා වේ. ඒ , නුවරඑලිය ග්‍රෙගරි වැව අවට පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාළගුණය හමුවේ ආරක්ෂිත හේතුන් මතයි.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගේ සහ නුවරඑලිය මහ නගරසභාවේ උපදෙස් පරිදි මෙම තාවකාලික තහනම පනවා තිබුණි.

බොට්ටු හිමියන් කියා සිටින්නේ, පවතින දැඩි අයහපත් කාළගුණය හමුවේ නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පවත්න බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...