අද සිට ඉන්ධන බෙදීමට නියමිතව තිබුණත් තවම බවුසර් කැඳවා නෑ ?

0
1914

අද (21) වනදා සිට සිපෙට්කෝ පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදාහැරීමට නියමිතව තිබුණත් පෞද්ගලික ටැංකි රථවලට ඉන්ධන බෙදාහැරීම සඳහා මෙතෙක් කැඳවීමක් කර නොමැති බව වාර්තා වේ.

ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව අද දිනයේත් ඉන්ධන බෙදාහැරීම ප්‍රමාද ලකුණු පෙන්නුම් කෙරෙමින් පවතී.

RN