නාමල් සහ ජොනී නැවතත් කැබිනට් මණ්ඩලයට ??

Date:

නව කැබිනට් මණ්ඩලයට හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ මහතා සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද ඇතුළත් කිරීමට යෝජනා වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා තරුණ කටයුතු අමාත්‍ය ධුරයටත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍ය ධුරයටත් යෝජනා වී ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේවා අවසන් මොහොතේදී වෙනස් වීමට ද ඉඩ ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

නව අමාත්‍ය මණ්ඩලය සඳහා නම් ලැයිස්තුව මේ වනවිට සකස් කෙරෙමින් පවතින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 25 දෙනෙකුට පමණ අමාත්‍ය ධුර හිමිවනු ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... පුවත...