ඖෂධ ‍වර්ග ප්‍රමිතියෙන් තොර බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේපයි – වෛද්‍ය සමන් රත්නායක

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වන ලද ඖෂධ  679ක් සඳහා ඇණවුම් ලබාදී ඇති අතර ඉන් ඖෂධ වර්ග 278ක් මේ වනවිට රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ භාවිත වන බැවින්, ඖෂධ ‍වර්ග ප්‍රමිතියෙන් තොර බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශයයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසූවේ ,භාවිත වන ඖෂධ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් වාර්තාවී නොමැති බවයි .

වෛද්‍ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවසූවේ, කොළඹ ජාතික අක්ෂි රෝහල ඇතුළු රෝහල් කිහිපයක ගැටලුකාරී තත්ත්වයක් මතු කළ ඖෂධයේ නිෂ්පාදන සමාගමට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...