මොනරාගලින් භූ චලනයක් වාර්තා වෙයි

0
202

අද (21) උදෑසන 09.00 ට පමණ මොනරාගල ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් වාර්තා වී තිබේ.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ අංක 2.6 ක් වශයෙන් සටහන්ව ඇති බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ.

RN