කෙහෙළියට එරෙහි විශ්වාසභංගය කතානායකවරයාට භාරදෙයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමගි ජන  බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 45ක් අත්සන් යොදා ඇති බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ආපදාවෙන් විපතට පත් පවුල් 237ක් සඳහා වන්දි ප්‍රදානය කෙරේ!

නදීක දයා බණ්ඩර - මහනුවර කොළඹ LNW:දිට්වා ආපදා හේතුවෙන් යළි...

භික්ෂු ගෝල්ෆේස් අරගලයට එරෙහිව පොලීසිය උසාවියට ?

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඊයේ (15) පස්වරුවේ සිට විරෝධතාවක...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධතාවය තවදුරටත් (VIDEO)

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 16) දිනයේදී දිවයිනේ බොහෝ...