ෆොන්සේකාගේ චෝදනාව

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):අද (21) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා චෝදනා කර සිටින්නේ රට බංකොලොත් වීමට හේතු සේවීමට කමිටුවක් පත් කරමින් ඒ හරහා රාජපක්ෂවරුන් සිදුකළ වංචා දුෂණ යට ගැසීමට ආණ්ඩුව කටයුතු කරන බව  කරයි.

අදාළ කමිටුවේ සිටින සාමාජිකයන් රාජපක්ෂවරුන්ට පක්ෂපාති පිරිසක් බවත් , වර්තමාන රජය නැවත පරණ පුරුදු වංචාව දුෂණය සමඟම ඉදිරියට යාමට කටයුතු කරමින් සිටින බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා චෝදනා කර සිටියේ  මැති ඇමතිවරුන්ද ජනතාව රවටන ප්‍රකාශ සිදුකරමින් සිටින බවටයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට භික්ෂු විරෝධතාවය තවදුරටත් (VIDEO)

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අවුරුද්දෙන් දෙකෙන් ඔක්කොම කරන්න බෑ, මේ ආණ්ඩුව අවුරුදු 10ක්වත් ඉන්න ඕනෙ – දිට්වා පැටළුණු ඇමති TB

බලයට පැමිණ වසර දෙකක් ගතවෙද්දී පොරොන්දු ඉටු කළාදැයි ඇතැමුන්...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...