ක්ලබ් වසන්තගේ ඝාතන සිද්ධියේ සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත!

Date:

රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ (LNW):

පසුගිය දා ඝාතනය වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු හත්දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙන අතර , එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බව වාර්තා වේ.

වෙඩි තැබීම සිදුවූ පසුගිය 8 වනදා අත්අඩංගුවට ගත් එම සැකකරුවන් පසුගිය 10 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (22) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...