ජනාධිපති කාර්යාලය අසලට හමුදාව එවයි. අරගලකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් !

Date:

අද (22) අළුයම 1.30 ට පමණ හමුදා සාමාජිකයින් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටින ජනාධිපති කාර්යාලය අසල ප්‍රදේශයට එවා ඇති බව වාර්තා වේ.

මෙහිදී උණුසුම් තත්වයක් හටගෙන ඇති අතර හමුදා සාමාජිකයින් විසින් අරගලකරුවන්ට පහරදී ඇති බවත් වාර්තා විය.

බීබීසී සේවයේ මාධ්‍යවේදියෙකු ඇතුළු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ද හමුදා ප්‍රහාරයට ලක්ව ඇති අතර නීතීඥ නුවන් බෝපගේ ඇතුළු අරගලකරුවන් පිරිසක් හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

එම ප්‍රදේශයට ඇතුළු වන මාර්ග සියල්ල ද ආරක්ෂ අංශ විසින් මාර්ග බාධක යොදා වසා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...