ජනපති රනිල් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට (Photos)

අද (21) පෙරවරුවේ ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ඒ මහතා රාජ්‍ය ආයතනයක් වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...