ගෝඨාභය,මහින්ද එලෙව්වා වගේ රනිල්වත් එලවනවා – අරගලකරුවන් සහතික කරයි (VIDEO)

Date:

සාමකාමී ගෝල්ෆේස් අරගලයට අද අළුයම ආරක්ෂක අංශ යොදවා මිලේච්ජ ප්‍රහාරයක් එල්ල කර භූමියෙන් පිරිස් ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණි.

එම අවස්ථාවේ සිදුවීම් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන්ට මෙන්ම නීති ආධාර ලබාදීමට පැමිණ සිටි නීතිඥවරු ඇතුළු සහය දැක්වීමට පැමිණි සිටි අයටද ආරක්ෂක අංශ අමානුෂික ලෙස පහර දී තිබුණු ආකාරයයි දක්නට ලැබුණේ.

මේ අතර තවත් පිරිසක් අත්අඩංගුවටද ගෙන තිබේ.

එම ප්‍රහාරයට විරෝධය පළකරමින් අද උදෑසන සිට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස් වූ වෘත්තීය සමිති නියෝජිතයින්,සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු අරගලයේ සක්‍රීයව යෙදී සිටි පිරිස් විරෝධතා පලකළ අතර පාගමනින් ගෝල්ෆේස් අරගල භූමිය දෙසට ගියද ලෝටස් වටරවුම අසලින් ඉතා විශාල ආරක්ෂක බලඇණියක් යොදවා මාර්ගය අවහිර කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...